හන්තානට පායන සඳ

Monday, July 4, 2011


හන්තානට පායන සඳ
ලස්සනයිද කියන්න...
මා නොදකින ඒ පුර හඳ
ඔබට හැකිය දකින්න...

හන්තානට පායන සඳ
ලස්සනයිද කියන්න...
මා නොදකින ඒ පුර හඳ
ඔබට හැකිය දකින්න...

අඳුරු ලලා වහිනා කල
සරසවි බිම තෙමෙන්න...
අඳුරු ලලා වහිනා කල
සරසවි බිම තෙමෙන්න...

කුඩේ යටින් ඔබ යන කල
එපා තනිය දැනෙන්න...

ලතා මඩුළු අත වනාවි
එපා අහක බලන්න...
ලතා මඩුළු අත වනාවි
එපා අහක බලන්න...

මා ගැන මතකය ගුලිකර
මහවැලියට දමන්න...

හන්තානට පායන සඳ...//


""ෂික් අපේ කැම්පස් එකටත් මේ වගේ සිංදුවක් හැදුනෙ නෑනෙ"" he heeeeeeeeee

1 අදහස් සහ උදහස්:

Post a Comment