ලෝක කරන්න බැරි දෙයක් නෑ

Monday, July 4, 2011


Cody McCasland කෝඩි මැක්කැස්ලන්ඩ් අනිත් අය වගේ සාමන්‍ය ළමයෙක් නෙවෙයි. එයාට වයස මාස 15 වෙනකොට දුර්ලභ ගණයේ අස්ථි රෝගයක් (Sacral Agenesis) හැදිලා එයාගෙ කකුල් 2කම ශරීරයෙන් ඉවත් කරා. නමුත් ඒ කිසිවක් මේ පුංචි කෝඩිට ප්‍රශ්ණයක් වුණේ නෑ.

මාස කිහිපයකට පස්සෙ කෝඩිට ප්ලාස්ටික් ක්‍රෘතිම පාද සවිකරා. දැන් ඔහුට ඇවිදින්න,දුවන්න, Ice hokey ගහන්න, karate ගහන්න පුලුවන්.. ලෝකෙ කරන්න බැරි දෙයක් නෑ කියන්නෙ ඇත්ත තමයි, උනන්දුවයි කැපවීමයි තියෙනවනම් ඕන දෙයක් කරන්න පුලුවන්.................












ලෝකෙ කරන්න බැරි දෙයක් නෑ......................................

0 අදහස් සහ උදහස්:

Post a Comment