නුග සෙවනක් සේ ඔබට

Monday, July 4, 2011

නුග සෙවනක් සේ ඔබට
සෙවන සදන්නම් ලඳුනි
මද පවනක් සේ ඔබට
සිසිල සදන්නම් ලඳුනි...

නුග සෙවනක් සේ ඔබට
සෙවන සදන්නම් ලඳුනි
මද පවනක් සේ ඔබට
සිසිල සදන්නම් ලඳුනි...

ගංගාවකි මහ සුනිමල
පවසට ඉන් පැන් ලබන්න...
ගංගාවකි මහ සුනිමල
පවසට ඉන් පැන් ලබන්න...

මල් සුවඳකි මා වනකල
ඒ සුවදින් සුවඳ වන්න

නුග සෙවනක් සේ...//


සද පහනකි මා නිකැලැල්
අඳුරට ඉන් එලීය ගන්න...
සද පහනකි මා නිකැලැල්
අඳුරට ඉන් එලීය ගන්න...

ඔරුවක් වෙමි මම සැමකල්
දිවි සයුරෙන් එතෙර වන්න

නුග සෙවනක් සේ ඔබට
සෙවන සදන්නම් ලඳුනි
මද පවනක් සේ ඔබට
සිසිල සදන්නම් ලඳුනි...


නුග සෙවනක් සේ ඔබට
සෙවන සදන්නම් ලඳුනි
මද පවනක් සේ ඔබට
සිසිල සදන්නම් ලඳුනි...

2 අදහස් සහ උදහස්:

amith said...

photo එකේ කෙල්ල බෝතලයක් තියන් ඉන්නෙ වහ බොන්නද? එහෙමත් නැත්නම් කාලක් ගහලද?

Char said...

දෙකෙන් එකක් වෙන්න ඕන

Post a Comment