Showing posts with label Fun. Show all posts
Showing posts with label Fun. Show all posts

වසරක මතක සටහන්.....

Saturday, October 8, 2011


විශ්ව විද්‍යාල ජීවිතයේ වසරක මතක සටහන් රූප පෙළකින් ඉදිරිපත් කරන්න බලවත් ආශාවක් කාලයක් තිස්සෙම තිබුණා ඒ වුණාට ඒක නිර්මාණය කරන්න වෙලාවක් තිබුණෙ නෑ.

වසරක අධ්‍යයන කාලයක් ඉවර වෙලා නිවාඩු ලැබුණ නිසා වසරක මතක සටහන් අලලා රූප පෙළක් නිර්මාණය කරන්න අවස්ථාව ලැබුණා......

පාසල් කාලය අවසන් කරලා තවත් වසරක් විතර ගෙදර ඉදලා කැම්පස් ආවම.....
ඒක (කැම්පස් ) වෙනම ලෝකයක් වෙනම ජීවිතයක් වෙනම සංස්කෘතියක් .... තේරුම් ගන්න ටික කලක් යනවා..

ඒ ටික කාලය තුල

අපි
ගොඩක් දේවල් ඉගෙන ගන්නවා...
විවිධ යහලුවෝ අඳුන ගන්නවා.....
සම්බධතා ගොඩනැගෙනවා.....
ගමන් බිමන් රටතොට සංචාර වැඩිවෙනවා ( Trip නම් වැඩිද මන්දා )

මේ ඔක්කොම කරන ගමන් ඉගෙන ගන්නත් ඕන lolz...........

මගේ විශ්ව විද්‍යාල ජීවිතයේ වසරක මතක සටහන් වලට අපි ඒකේදි කරපු සහභාගි වුණු විවිධ අවස්ථා , අමතක නොවන අවස්ථා සහ ගියපු සංචාර ඇතුලත් වෙනවා..




රූප පෙළට ඡායාරූප ලබා දුන් සියලු දෙනාට මගේ ස්තූතිය.


ගෙවතු අලංකරණ

Monday, July 4, 2011











වයසට යෑම

වයසට යෑම හැමෝටම පොදුයිනේ ඉතින් අපි ආස කරන කාටුන් චරිතත් වයසට ගියොත් කොහොමද?
නිකමට වගේ බලමුද කොහොමද කියලා


Barbie



Batman & Robin



Superman


Hulk

Spider Man



Tweety


Some other characters



ජනප්‍රිය අයගේ විකට චිත්‍ර

ලෝක ප්‍රකට නිර්මාණ කරුවන් , ගායකයන් , නඵ නිලියන්ගේ විකට චිත්‍ර කිහිපයක් Net එකේ රවුමක් දාන කොට හම්බවුණා. ඒ ටික නිකමට වගේ blog එකට දාන්න හිතුණා. බලන්නකො කොහොමද කියලා....

මුලින්ම මම කැමතිම නිලියක් Angelina Jolie


Bruce Willis


Bruce Lee


Michael Jackson

Cameron Diaz

Lady Gaga

Leonardo DiCaprio
Hulk Hogan

Snoop Dogg

Vin Diesel