උපහාසය මැද ජීවත් වන දරුවා බියසුළුකම ඉගෙන ගනියි
විවේචනය මැද ජීවත් වන දරුවා ගැරහීම ඉගෙන ගනියි
අවිශ්වාසය මැද ජීවත් වන දරුවා වංචාව ඉගෙන ගනියි
විරුද්ධකම් මැද ජීවත් වන දරුවා සතුරුකම ඉගෙන ගනියි
සෙනෙහස මැද ජීවත් වන දරුවා ආදරය දැක්වීමට ඉගෙන ගනියි
දිරිගැන්වීම මැද ජීවත් වන දරුවා විශ්වාසය ඉගෙන ගනියි
සත්‍යය මැද ජීවත් වන දරුවා සාධාරණත්වය ඉගෙන ගනියි
ප්‍රශංසාව මැද ජීවත් වන දරුවා අගයකිරීම ඉගෙන ගනියි
සහයෝගය මැද ජීවත් වන දරුවා අනුන් ගැනත් සිතීම ඉගෙන ගනියි
දැනුම මැද ජීවත් වන දරුවා බුද්ධිමත් බව ඉගෙන ගනියි
සතුට මැද ජීවත් වන දරුවා ආදරය සහ අලංකාරය හඳුනා ගනියි
මස් මාංශ අනුභවය හා ශ්‍රී ලංකාව
4 years ago
4 අදහස් සහ උදහස්:
awesom
surely....
think soo
ඇත්ත...
Post a Comment