අණක් නැති පනත් !

Thursday, November 3, 2011

ඔබ - යමක් විවෘත කළේ නම් එය වසා තබන්න.

ඔබ - අතින් යමක් වැරදුනේ නම් එය නිවැරදි කරන්න.

ඔබ- යමකට අසමත් නම් සමත් අයෙකුගේ සහාය ලබාගන්න.

ඔබ - යමක් ණයට ගන්නේ නම් එය ආපසු දෙන්න.

ඔබ - යමක් පාවිච්චි කරයි නම් එය ආරක්ෂා කරන්න.

ඔබ - අතින් යමක් අපිරිසිදු වූයේ නම් එය පිරිසිදු කරන්න.

ඔබ - යමක් ගන්නේ නම් ආපසු නිසි තැන තබන්න.

ඔබ - අනුන්ගේ යමක් ගන්නේ නම් හිමිකරුගේ අවසරය ලබාගන්න.

ඔබ - ඔබටම අයත් කටයුතු ගැන පළමුව සිතන්න.

ඔබ - ප්‍රශ්නයකට මැදි වූ විට ඉවසීමෙන් විසඳුම් සොයන්න.

ඔබ - ඔබ ම වන්න.



උපුටා ගැනීම අන්තර්ජාලයෙන්

3 අදහස් සහ උදහස්:

සංකල්ප said...

ගොඩක් වටින උපදෙස් ටිකක්

සිත් අහස said...

ගොඩාක් වටින ඒ වගේම වැදගත් උපදෙස් ටිකක්,.

පුලස්ති දොඹවෙල said...

වටිනවා...

Post a Comment