කඹුරුගමුව වෙරළට තල්මසෙක්

Thursday, August 4, 2011

පසුගිය බදාදා (2011/08/03) දින වැලිගම කඹුරුගමුව ප්‍රදේශයේ මුහුදු වෙරළට මියගිය තල්මසෙක් ගොඩගසා තිබුණා. විභාගෙට පාඩම් කරන එක පැත්තක තියලා මාත් ගියා තල්මහ බලන්න.. පින්තුර කිහිපයකුත් ගත්තා.










තල්මහ අයත් වෙන්නේ ෆින් ( Fin Whale ) කියන වර්ගයටලු.නැවක වැදිලා තුවාල වෙලා තියෙනවා නම් පේනවා, මධ්‍ය ප්‍රමාණයේ තල්මහෙක්..තල්මහ දැකලා පොඩි දුකකුත් සිතට ආවා.දකුණු පලාතේ මිරිස්ස වෙරළ තීරය කොහොමත් තල්මසුන් ඩොල්ෆින් බලන්න ප්‍රසිද්ධයි.....

6 අදහස් සහ උදහස්:

sameera said...

නැවක වැදිලද නැත්තම් තල්මසුන් දඩයම් කරන හාපූන් පහරක් වැදීමෙන්ද ?

මි හරක් පිඩියා said...

පව් අෆ්ෆා.....

සංකල්ප said...

මත් අද ලංකාදීප පත්තරේ කියවද්දි ඔය සීන් එක දනගත්තා. මල්ලිලාත් යන්න අතිනේ තල්මහව බලන්න. පව් අප්පා !!!!

Anonymous said...

chak uba pana denna try kare nadda ban?

Char said...

na ban amarui wage

Anonymous said...

paw oyi... mata duka hithunaa....

Post a Comment