මම

Friday, August 20, 2010

ඔබ සැම සාදරයෙන් char'ගේ ලෝකය blog එකට පිලිගන්නවා....මුලින්ම මම කවුද කියලා කියන්නම්.මම Char, මම කොළඹ විශ්වවිදය්‍යලයේ පරිගණක අධය්‍යනායතනයේ (UCSC) පළමු වසරේ ශිෂය්‍යයෙක්,Cyber අවකාශයට අලුත් සාමාජිකයෙක්. මටත් හිතුනා මගේ අදහස් අන්තර්ජාලයට මුසු කරන්න.ඒක නිසා මම මගේම කියලා blog එකක් ආරම්භ කරා.

මම මුලින්ම කියන්න යන දේ අපේ ජීවිතයට සම්බන්ධව තමයි.අපේ ජීවිතේ යම් කිසි කටයුත්තක් ආරම්භ කරල පවත්වා ගෙන යන්න plan එකක් තියෙන්න ඹ්න.අන්න ඒකට අදාල වෙන දෙයකින් මගේ පලවෙනි post එක ඉවර කරනවා.

S - Start small - සුලුවෙන් ආරම්භ කරන්න
T - Think Positively - සුභවාදීව හිතන්න
R - Reach a little further - ටිකක් ඉදිරියට යන්න
I - Invest Wisely - නැණවත්ව ඉතුරු කරන්න
V - Visualize Successes - සාර්ථකත්වය දකින්න

E - Expand Carefully - පරිස්සමින් ලෝකයට මුදා හරින්න

දිගටම මගේ blog එක බලන්න අඩුපාඩු පෙන්නලා දෙන්න ඒක මම අගය කොට සලකනවා. පුලුවන් නම් පහළින් comment එකක් දාල යන්න.

5 අදහස් සහ උදහස්:

IT Pissan Kotuwa said...

welcome bro

Thara said...
This comment has been removed by the author.
Thara said...

keep going,,,,,admire this.....

Saranga said...

ela....ela.... niyamai macho..........

හිම හංසි said...

චරක අය්යෙ අද තමයි ඔයාගෙ බ්ලොග් එකට ගොඩවෑදුනෙ.හ්ම්ම්... වෑලිගම නේද?මමනම් ඔයාව අදුරනවා.මිස්ගෙ ක්ලාස් ආව මම.සයිබර් අවකාශෙ දිග ගමනක් යන්න මගෙන් සුබ පෑතුම්

Post a Comment