ලෝක කරන්න බැරි දෙයක් නෑ

Monday, July 4, 2011


Cody McCasland කෝඩි මැක්කැස්ලන්ඩ් අනිත් අය වගේ සාමන්‍ය ළමයෙක් නෙවෙයි. එයාට වයස මාස 15 වෙනකොට දුර්ලභ ගණයේ අස්ථි රෝගයක් (Sacral Agenesis) හැදිලා එයාගෙ කකුල් 2කම ශරීරයෙන් ඉවත් කරා. නමුත් ඒ කිසිවක් මේ පුංචි කෝඩිට ප්‍රශ්ණයක් වුණේ නෑ.

මාස කිහිපයකට පස්සෙ කෝඩිට ප්ලාස්ටික් ක්‍රෘතිම පාද සවිකරා. දැන් ඔහුට ඇවිදින්න,දුවන්න, Ice hokey ගහන්න, karate ගහන්න පුලුවන්.. ලෝකෙ කරන්න බැරි දෙයක් නෑ කියන්නෙ ඇත්ත තමයි, උනන්දුවයි කැපවීමයි තියෙනවනම් ඕන දෙයක් කරන්න පුලුවන්.................












ලෝකෙ කරන්න බැරි දෙයක් නෑ......................................

ජනප්‍රිය අයගේ විකට චිත්‍ර

ලෝක ප්‍රකට නිර්මාණ කරුවන් , ගායකයන් , නඵ නිලියන්ගේ විකට චිත්‍ර කිහිපයක් Net එකේ රවුමක් දාන කොට හම්බවුණා. ඒ ටික නිකමට වගේ blog එකට දාන්න හිතුණා. බලන්නකො කොහොමද කියලා....

මුලින්ම මම කැමතිම නිලියක් Angelina Jolie


Bruce Willis


Bruce Lee


Michael Jackson

Cameron Diaz

Lady Gaga

Leonardo DiCaprio
Hulk Hogan

Snoop Dogg

Vin Diesel