ඔබ - යමක් විවෘත කළේ නම් එය වසා තබන්න.
ඔබ - අතින් යමක් වැරදුනේ නම් එය නිවැරදි කරන්න.
ඔබ- යමකට අසමත් නම් සමත් අයෙකුගේ සහාය ලබාගන්න.
ඔබ - යමක් ණයට ගන්නේ නම් එය ආපසු දෙන්න.
ඔබ - යමක් පාවිච්චි කරයි නම් එය ආරක්ෂා කරන්න.
ඔබ - අතින් යමක් අපිරිසිදු වූයේ නම් එය පිරිසිදු කරන්න.
ඔබ - යමක් ගන්නේ නම් ආපසු නිසි තැන තබන්න.
ඔබ - අනුන්ගේ යමක් ගන්නේ නම් හිමිකරුගේ අවසරය ලබාගන්න.
ඔබ - ඔබටම අයත් කටයුතු ගැන පළමුව සිතන්න.
ඔබ - ප්‍රශ්නයකට මැදි වූ විට ඉවසීමෙන් විසඳුම් සොයන්න.
ඔබ - ඔබ ම වන්න.
උපුටා ගැනීම අන්තර්ජාලයෙන්
Subscribe to:
Post Comments (Atom)
3 අදහස් සහ උදහස්:
ගොඩක් වටින උපදෙස් ටිකක්
ගොඩාක් වටින ඒ වගේම වැදගත් උපදෙස් ටිකක්,.
වටිනවා...
Post a Comment